ඔබේම අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරගැනීමේ හැකියාව සහිත

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උපකාරක පන්ති කළමනාකරණ පද්ධතිය

50+

විශ්වාසය තැබූ අධ්‍යාපන ආයතන

10,000+

සක්‍රීය සිසුන් සංඛ්‍යාව

500+

ප්‍රවීණ දේශකවරුන්

studynet.lk තෝරාගත යුත්තේ ඇයි?

Student Management

ස්මාර්ට් පැමිණීම සහ ID කාඩ්පත්

Barcode/QR කේත මඟින් ස්වයංක්‍රීයව පැමිණීම සලකුණු කිරීම සහ සිසුවා පන්තියට පැමිණි විගස දෙමාපියන් වෙත ක්ෂණික SMS පණිවිඩ යැවීමේ පහසුකම.

Online Exams

Online විභාග සහ LMS පද්ධතිය

සුරක්ෂිත අයුරින් මාර්ගගත බහුවරණ (MCQ) පරීක්ෂණ පැවැත්වීම, පන්ති දේශන පටිගත කිරීම් (Recordings) සහ නිබන්ධන ක්‍රමවත්ව බෙදාහැරීමේ අවකාශය.

Fee Management

ගාස්තු සහ ගෙවීම්

මාසික පන්ති ගාස්තු පහසුවෙන් කළමනාකරණය කරන්න. කවුන්ටර මුදල් ගෙවීම් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ Online ගෙවීම් ද්වාර (Payment Gateways) සමඟ සම්බන්ධ කළ හැක.